Jepang adalah sebuah negara kepulauan di Asia Timur. Jepang terdiri dari 6852 pulau dan menjadikannya sebagai negara kepulauan. Pulau-pulau utama dari utara ke selatan adalah Hokkaido, Honshu (pulau terbesar), Shikoku, dan Kyushu. Sekitar 97% wilayah daratan Jepang berada di keempat pulau terbesarnya. Sebagian besar pulau di Jepang bergunung-gunung, dan sebagian di antaranya merupakan gunung berapi. Gunung tertinggi di Jepang adalah Gunung Fuji yang merupakan sebuah gunung berapi. Penduduk Jepang berjumlah 128 juta orang, dan berada di peringkat ke-10 negara berpenduduk terbanyak di dunia. Tokyo secara de facto adalah ibu kota Jepang, dan berkedudukan sebagai sebuah prefektur. Sebagai daerah metropolitan terluas di dunia, Tokyo Raya berpenduduk lebih dari 30 juta orang. Menurut mitologi tradisional, Jepang didirikan oleh Kaisar Jimmu pada abad ke-7 SM. Kaisar Jimmu memulai mata rantai monarki Jepang yang tidak terputus hingga kini. Meskipun begitu, sepanjang sejarahnya, untuk kebanyakan masa kekuatan sebenarnya berada di tangan anggota-anggota istana, shogun, pihak militer, dan memasuki zaman modern, di tangan perdana menteri. Menurut Konstitusi Jepang tahun 1947, Jepang adalah negara monarki konstitusional di bawah pimpinan Kaisar Jepang dan Parlemen Jepang. Sebagai negara maju di bidang ekonomi, Jepang memiliki produk domestik bruto terbesar nomor dua setelah Amerika Serikat, dan masuk dalam urutan tiga besar dalam keseimbangan kemampuan berbelanja.
ජපානය යනු ආසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති, දූපත් 6852 කින් සමන්විත වූ රටකි. උතුරේ සිට දකුණ දක්වා ප්‍රධාන දූපත් හොකයිදො, හොන්ෂු (විශාලතම දූපත), ෂිකොකු සහ ක්යුෂු වේ. ජපානයේ භූමි ප්‍රමාණයෙන් 97% ක් පමණම මෙම විශාල දූපත් අයත් කරගෙන තිබේ. ජපානයේ දූපත් බොහොමයක් කඳුකර වන අතර, ඇතැම් ඒවා ගිනිකඳු වේ. ජපානයේ උසම කඳුවැටිය වන්නේ ෆුජි කන්දයි. මිලියන 128 ක ජනතාවක් ජපානයේ ජීවත් වන අතර එයට ලෝකයේ 10 වන තැන හිමි වී තිබේ. ටෝකියෝව ජපානයේ අගනුවර වන අතර ලොව විශාලතම නාගරික ප්රදේශයකි, එහි මිලියන 30 කට වැඩි ජනගහනයක් ජීවත් වේ. සාම්ප්‍රදායික මිත්‍යා අනුව, ජපානය, 7 වැනි සියවසේදී ජිමූ අධිරාජයා විසින් ආරම්භ කරන ලදී. එම ජිමූ අධිරාජ්‍යයා අද දක්වාම ජපන් රාජාණ්ඩුවේ නොකැඩූනු රජ වංශයක් ආරම්භ කළේය. ඒ කෙසේ වුවත්, නූතන යුගයේ රජය, අධිකරණය සහ අගමැති මගින් පාලනය වේ. 1947 දී ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජපාන අධිරාජයා හා ජපාන රජය අතර ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි. ආර්ථිකය දියුණු වන රටවල් ලෙස, ජපානය, එක්සත් ජනපදයට පසු දෙවන විශාලතම දළ දේශීය නිෂ්පාදිතය සහ මිල දී ගැනීමේ හැකියාව ඇති රටකි.